මුරටැඹ - පාඩම් කලාපය 2013 සැප්තැම්බර් 

ඥානවන්ත තීරණ ගන්න විදිහත් දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න විදිහත් දෙවිගේ සිහිගැන්වීම්වලින් ප්‍රයෝජන ගන්න විදිහත් දැනගන්න.

වෙනස හඳුනගන්න

ඉගැන්වීමේදී, වෙනස පෙන්වා දීමේ ක්‍රමය යේසුස් යොදාගත්තා. අනිත් අයට බයිබලය ගැන කියා දෙද්දී ඔබට ඒ ක්‍රමය යොදාගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තයි

යෙහෝවා දෙවි නිතරම වගේ තම සෙනඟට සිහිගැන්වීම් ලබා දෙනවා. අද දෙවිගෙන් ලැබෙන සිහිගැන්වීම් ගැන අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

දෙවි දෙන සිහිගැන්වීම් ගැන සතුටු වෙන්න

අපි දෙවිගේ නීති පිළිපදින්නේ සතුටින්ද? නැත්නම් ඒවා අපි සලකන්නේ කරදරයක් හැටියටද? දෙවිගේ සිහිගැන්වීම් ගැන අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

මුළුමනින්ම වෙනස් වෙන්න

අපි හැම කෙනෙක්ම මුළුමනින්ම වෙනස් වෙන එක ගැන හිතන්න ඕනෙ ඇයි? “මුළුමනින්ම වෙනස්” වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද?

ඥානවන්ත තීරණ ගන්න

දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපිට පුළුවන් කොහොමද? ගත්ත තීරණයක් ක්‍රියාත්මක කරන්න උදව් වෙන්නේ මොනවද?

පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි

යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් පැති අටක් ගැන දැනගන්න. හුඟක් ආශීර්වාද ලැබෙන පුරෝගාමි සේවය දිගටම කරන්න ඔබට පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යොහන් 11:35හි සඳහන් වෙන විදිහට ලාසරුස්ව නැවත නැඟිටුවන්න කලින් යේසුස් ඇඬුවේ ඇයි?