පිබිදෙව්! 2015 පෙබරවාරි  | බයිබලය අදටත් ගැළපෙනවාද?

බයිබලය ලියූ කාලයේදී වගේම අදටත් ප්‍රයෝජනවත් වන ගුණාංග 4ක් ගැන බයිබලයෙන් සොයා බලන්න.

මුල් පිටුවෙන්

බයිබලය අදටත් ගැළපෙනවාද?

හිල්ටන් ගෙදරින් යද්දී ඔහුගේ දෙමව්පියන් හිතුවේ ඔහු නම් කවදාවත් හැදෙන එකක් නැහැ කියලයි. අවුරුදු 12කට පස්සේ හිල්ටන් ගෙදර ආවම අම්මලාට එයාගේ වෙනස අදහාගන්න බැරුව ගියා. වෙනසට හේතුව මොකක්ද?

මුල් පිටුවෙන්

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - අවංකකම

ආයතනයට ලැබෙන්න ඕන වට්ටම රාකෙල් ගත්තා නම් එයාට ගොඩක් සල්ලි හම්බ කරන්න තිබුණා. ඒත් එහෙම නොකරපු නිසා එයාට ඊට වඩා වටිනා දෙයක් ලැබුණා.

මුල් පිටුවෙන්

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - තමාව පාලනය කරගැනීම

කාසියස්ට කේන්තිය පාලනය කරගන්න පුළුවන් වුණේ කොහොමද?

මුල් පිටුවෙන්

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - විශ්වාසවන්තකම

සැමියාට විශ්වාසවන්තව ඉන්න එකේ වටිනාකම කාන්තාවක් ඉගෙනගත්තේ විවාහ ජීවිතය අනතුරේ වැටෙන්න ඔන්න මෙන්න තිබියදීයි. ඒ ගැන කියවලා බලන්න.

මුල් පිටුවෙන්

හැමදාටම ප්‍රයෝජනවත් ගුණාංග - ප්‍රේමය

බයිබලයේ ආදරය ගැන සඳහන් කරලා තියෙනවා. ඒත් වැඩිපුර සඳහන් වෙන්නේ සාමාන්‍යයෙන් ඇති වන ආදර හැඟීම් ගැනවත් රාගය නිසා ඇති වන ආදරය ගැනවත් නෙමෙයි.

දස දෙසින්

සෞඛ්‍යය ගැන විපරමක්

සෞඛ්‍යය ගැන බයිබලයේ තියෙන තොරතුරුවල නිවැරදිකම මෑත කාලයේදී වාර්තා වුණු දේවල්වලින් පැහැදිලි වෙනවා.

ප්‍රඥාව ආරක්ෂාවක්

‘ධනවතාට ජීවිතය ගලවාගැනීමට වස්තුව දෙන්න සිදු වෙයි. ඒත් අගහිඟකම් ඇති කෙනෙකුට විරුද්ධව කිසිවෙක් වචනයක්වත් නොපවසයි’ කියා බයිබලයේ සඳහන් වෙන වදන්වල තේරුම මොකක්ද?

මේ ඔබේ පවුලටයි

මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?

ආදරය කරන කෙනෙක් මැරුණාම ඒක දරාගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් 4ක් ගැන දැනගන්න.

පිළිසඳරක්

පූජකයෙක් පල්ලියෙන් අයින් වුණේ ඇයි?

දෙවියන්ට ළං වෙන්න ආන්ටෝන්යෝට පුළුවන් වුණා.

බයිබලයෙන් පිළිතුරක්

ගැලවුම්කරු

යේසුස් තමන්ගේ කාර්යය සම්පූර්ණයෙන්ම ඉටු කරන්නේ ස්වර්ගයට ගියාට පස්සෙයි කියලා ඔබ දැනගෙන හිටියද?

නිර්මාණයක්ද?

කුරුළු පියාපතෙන් පාඩමක්

එය අනුකරණය කිරීම නිසා අවුරුද්දකදී ඉන්ධන ගැලුම් බිලියන 2ක් ඉතිරි කරගන්න පුළුවන් වුණා.

තවත් අංග

මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!

ඔන්ලයින් යාළුවන් එක්ක සතුටු වෙන්න. ඒත් බලාගෙනයි.

අනිත් අයට දීලා සතුටු වෙන්න

මොන වගේ දේවල්ද අනිත් අයට දෙන්න පුළුවන් කියලා ටිකක් හිතලා බලන්න.