පිබිදෙව්! 2014 ඔක්තෝබර්  | සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

සාර්ථකත්වය කියන්නේ වාසනාවන්ත පුද්ගලයන්ට සහ තමන්ගේ සිහින සැබෑ කරගන්න වෙර දරන අයට විතරක් ලැබෙන දෙයක්ද?

මුල් පිටුවෙන්

සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

මුල් පිටුවෙන්

ඔබ සාර්ථකත්වය මනින්නේ කොහොමද?

ඔබ සාර්ථකත්වය මනින්නේ කොහොමද කියලා බලන්න.

මුල් පිටුවෙන්

සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද?

සාර්ථකත්වයට පියවර පහක්.

දස දෙසින්

දෑවැද්ද මදිකම නිසා ඇති වන ගැටලු, මුහුදු කොල්ලකරුවන්ගේ කප්පම්, තුරිතයන්ගේ සංක්‍රමණය වැනි දේවල් ගැන තොරතුරු දැනගන්න.

මේ ඔබේ පවුලටයි

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ඕනම කෙනෙක්ට පව්කාර ආශාවලින් වැලකී ඉන්න හැකියාවක් තියෙනවා. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන කරුණු 6ක් ගැන දැනගන්න.

අපේ විත්ති

බෙලිස් රටට යමු

ලෝකයේ පළවෙනි ජගුවා සංරක්ෂිතයත් විශාලත්වය අතින් දෙවන තැන හිමි වන කොරල් පරයත් තියෙන්නේ මේ පුංචි රටෙයි.

වන පෙත සුරකින අපේ යාළුවෝ

පළතුරු වවුලා පරිසරයට නැතුවම බැරි සත්වයෙක්

බයිබලයෙන් පිළිතුරක්

රූප නමස්කාරය

යේසුස්ගේ මුල් ගෝලයන් නමස්කාරය සඳහා රූප යොදාගත්තද?

නිර්මාණයක්ද?

අශ්ව පාදයේ සැඟවුණු රහස

ඉංජිනේරුවන්ට අශ්ව පාදයේ සැකැස්ම අනුකරණය කරන්න බැරි ඇයි?