පිබිදෙව්! 2013 අගෝස්තු  | ජීවිතය මෙතරම් කෙටි ඇයි?

මිනිසාගේ ආයු කාලය වැඩි කරන්න පුළුවන් විද්‍යාවට සහ නවීන වෛද්‍ය තාක්ෂණයට විතරයි කියලා හුඟදෙනෙක් හිතනවා. විද්‍යාඥයන්ට මිනිසාගේ ආයු කාලය දික් කරන්න පුළුවන් වෙයිද?

දස දෙසින්

ග්‍රීසියේ මැලේරියාව යළිත්, චීනයේ අවිවාහක මව්වරුන්, එක්සත් ජනපද හමුදාවේ සේවය කළ අයගේ දිවි නසාගැනීම් සහ තවත් තොරතුරු ඇතුළත්.

මේ ඔබේ පවුලටයි

යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම්

සමහර යොවුන් දරුවෝ තමන්ටම හානි කරගන්නවා. ඇයි එයාලා එහෙම කරගන්නෙ? ඔබේ දරුවත් එහෙම කරගන්නවා නම් කොහොමද උදව් කරන්නෙ?

මුල් පිටුවෙන්

ජීවිතය මෙතරම් කෙටි ඇයි?

මහලු වීමටත් මරණයටත් හේතුව දැනගත්තොත් අපිට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා දැනගත හැකියි.

පිළිසඳරක්

විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

වෛද්‍ය ඉරේන් හෝෆ් ලෝරාන්සෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් වුණේ ඇයි කියා විස්තර කරයි.

ත්‍රිත්වය බයිබලයේ ඉගැන්වීමක්ද?

ඔබේ පල්ලියෙත් ත්‍රිත්වය උගන්වනවාද? ඔබ සිතන්නේ දෙවියන් හා යේසුස් එක්කෙනෙක් කියාද?

බයිබලයෙන් පිළිතුරක්

මත්පැන්

මත්පැන් ගැන නිවැරදි ආකල්පයක් තබාගැනීමට මොන බයිබල් උපදෙස්ද උදව් වෙන්නේ?

නිර්මාණයක්ද?

සුළං රොදක් සේ පාවෙන ඇල්බට්‍රොස්

ඇල්බට්‍රොස් තටු ගසන්නේ නැතුව පැය ගණනක් එක දිගට පියාසර කරන්නේ කොහොමද කියලා දැනගන්න.

තවත් අංග

ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?

හුඟක් යෞවනයන් එයාලටම තුවාල කරගන්නවා. ඔයාටත් ඒ පුරුද්ද තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?

යෝසෙප් හා වෙනත් බයිබල් චරිත අතර තිබුණ සමානකම්

මෙය ඩවුන්ලෝඩ් කර, ප්‍රින්ට් කරගන්න. යෝසෙප් හා බයිබලයේ සඳහන් තවත් පස්දෙනෙක් අතර තිබුණු සමානකම් මොනවද කියලා කියන්න.