පිබිදෙව්! 2019 අංක 1 | සුරක්ෂිත ලෝකයක් කවදා හරි උදා වෙයිද?

අපේ ආරක්ෂාව අනතුරේ වැටිලා තියෙන්නේ ඇයි කියලත් මේ ලෝකය සුරක්ෂිත තැනක් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

අපේ ආරක්ෂාව අනතුරේ

අපේ ආරක්ෂාව අනතුරේ වැටෙන දේවල් අද එන්න එන්නම වැඩි වෙනවා. ඒකට විසඳුමක් තියෙනවාද?

ප්‍රශ්නවල මුල හඳුනගෙන නැතිකම

මිනිසුන්ට උරුම වෙලා තියෙන පව්කාරකම නිසා අද හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. විසඳුමක් ලබාගන්න පුළුවන් කාගෙන්ද?

හරි වැරැද්ද අතර වෙනස ඉගෙනගන්න

සාමයට සහ එකමුතුකමට දායක වෙන ගුණාංග වර්ධනය කරගන්න නම් හරි වැරැද්ද අතර වෙනස ඉගෙනගන්න ඕනේ.

රිකාඩෝ සහ ආන්ඩ්‍රෙස්

කලින් රිකාඩෝ සහ ආන්ඩ්‍රෙස් හැසිරුණු විදිහ නිසා අසල්වැසියන්ගේ සාමයට බාධාවක් වුණා. ඒත් දැන් එයාලා සාමයට මඟ පාදන දේවල් කරනවා. එයාලගේ ජීවිත වෙනස් කරගන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

“සමාදානය සදහටම පවතිනු ඇත”

දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?

දෙවියන්ගේ රාජ්‍යය යටතේ “බොහෝ සමාදානය තිබෙන්නේය”

මුළු පොළොවටම සාමය පිරුණු කාලයක් උදා කරලා දෙන්න පුළුවන් වෙන්නේ දෙවියන්ගේ රාජ්‍යයට විතරයි

මේ ගැන හිතලා තිබුණාද?

බයිබලයේ තොරතුරු ගැන මතු වෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?