මුරටැඹ - පාඩම් කලාපය 2016 අප්‍රියෙල් 

2016 මැයි 30 සිට ජූනි 26 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපය තියෙනවා.

ඔයාගේ සේවය හිමිදිරි උදේ පතිත වෙන පිනි බිඳු වගේද?

අපේ සේවය පිනි බිඳු වගේ වෙන්නේ කොහොමද?

විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි

යෙප්තා සහ එයාගේ දුවගේ ආදර්ශයෙන් ක්‍රිස්තියානීන්ට ඉගෙනගන්න පුළුවන් මොනවද?

සිතින් මවාගන්න තියෙන හැකියාව ඥානවන්තව පාවිච්චි කරන්න

අනතුරක් වෙන්න පුළුවන් වගේම ඔයාට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් දෙයක්.

“විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි”

පීඩාවකට මුහුණ දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? විඳදරාගැනීම සම්බන්ධයෙන් අපිට ආදර්ශයට ගන්න පුළුවන් කාවද?

නමස්කාරය සඳහා රැස් වෙන්න ඕනෙ ඇයි?

රැස්වීම් යන එකෙන් ඔයාට වගේම අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙනවා. ඔයා රැස්වීම් යද්දී ඒ ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?

ජීවිත කතාව

ලෝගුව හැරදා සත්‍යය වැලඳගත් සොහොයුරියන්

කන්‍යාරාමය අත්හැරලා එන්නත් කතෝලික ආගමෙන් ඉවත් වෙන්නත් එයාලා පෙලඹුණේ ඇයි?

ලෝකය බෙදී වෙන් වී තිබුණත් අපි පැති නොගෙන ඉමු

අමාරු අවස්ථාවලදී වුණත් පැති නොගෙන ඉන්න දැන් ඉඳන්ම සූදානම් වෙන්න පුළුවන් විදි 4ක්.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවිගේ බලය අභිෂේක ලත් අයට “සාක්ෂියක්” දෙන්නෙත් “මුද්‍රාවක්” සපයන්නෙත් මොනවා සඳහාද?