මුරටැඹ - පාඩම් කලාපය 2019 ජූලි 

2019 සැප්තැම්බර් 2-29 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා

විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න දැන්ම ධෛර්යය වැඩි කරගන්න පුළුවන් කොහොමද?

තහනමක් මැද පවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න

ආණ්ඩුවෙන් සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට තහනමක් දැම්මොත් අපි මොනවාද කරන්න ඕනේ?

“මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න”

මිනිසුන්ට ගෝලයන් වෙන්න උදව් කරන එක වැදගත් ඇයි, ඒක කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

ආගමක් අදහන්නේ නැති අයට සත්‍යය පණිවිඩය කියන්නේ කොහොමද?

ආගමක් අදහන්නේ නැති අයට දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්නත් යේසුස්ගේ ගෝලයෙක් වෙන්නත් උදව් කරන්න පුළුවන් කොහොමද?

ජීවිත කතාව

හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් මට ආශීර්වාද කළා

මැන්ෆ්‍රඩ් ටොනැක්ට ඉවසීම, සෑහීමට පත් වෙන එක වගේ ලස්සන ගුණාංග වර්ධනය කරගන්න අප්‍රිකාවේ මිෂනාරි සේවේ කරපු කාලේ ලබපු අද්දැකීම් උදව් වුණා.

යේසුස් මැරුණේ මං වෙනුවෙන්මද?

අතීතයේදී ඔයා අතින් වුණ වැරදි නිසා ඔයා වටින්නේ නැහැ කියලා ඔයාට හැඟෙනවාද? ඒ හැඟීම්වලින් ගොඩ එන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?