Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2021 අංක 3 | හැම දෙයක්ම ඉබේ ඇති වුණාද? ඔයාම හොයලා බලන්න

විශ්වයේ සහ ජීවයේ ආරම්භය ගැන මිනිසුන්ට තියෙන්නේ එකිනෙකට පටහැනි අදහස්. සාක්ෂි හොයලා බලලා හරි තීරණයකට එන්න මේ ‘පිබිදෙව්!’ සඟරාව ඔයාට උදව් වෙයි. ඇත්තටම මේ විශ්වය ඉබේ ඇති වුණාද? නැත්නම් කවුරු හරි හැදුවාද? ඒකට උත්තරේ දැනගත්තාම ඔයාට පුදුම හිතෙයි!

 

හොයලා බලන්නේ කොහොමද?

හැම දෙයක්ම හැදුණේ කොහොමද, ජීවය ඇති වුණේ කොහොමද කියලා හුඟක් අය කල්පනා කරනවා.

විශ්වය ගැන හිතන්න

මේ විශ්වය, පෘථිවිය හැදිලා තියෙන්නේ ජීවීන්ගේ පැවැත්මට ගැළපෙනම විදිහට. ඒක එහෙම වෙලා තියෙන්නේ කවුරු හරි කෙනෙක් අරමුණක් ඇතුව මේ හැම දෙයක්ම හදපු නිසා වෙන්න ඕනෙ නේද?

ජීවය ගැන හිතන්න

ජීවීන් නිසා අපේ පෘථිවියේ ලස්සන තවත් වැඩි වෙලා තියෙනවා. ජීවීන් දිහා බලද්දී ජීවයේ ආරම්භය ගැන කියන්න පුළුවන් මොනවාද?

විද්‍යාඥයන් දන්නේ නැති දේ

විශ්වය සහ ජීවය ආරම්භ වුණේ කොහොමද කියලා විද්‍යාවෙන් හොයාගෙන තියෙනවාද?

බයිබලේ කියන දේ

බයිබලේ කියන දේ විද්‍යාවට එකඟද?

උත්තරේ දැනගන්නම ඕනෙද?

සියලු බලැති දෙවි කෙනෙක් ඉන්නවා කියලා සාක්ෂිවලින් ඔයාට ඔප්පු වුණාම මේ කාලේදීත් අනාගතේදීත් ප්‍රයෝජන ලබන්න ඔයාට පුළුවන්.

සාක්ෂි හොයලා බලන්න

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියන්න තියෙන සාක්ෂි ගැන ඔයාම හොයලා බලන්න.