Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

හුවාන් පාබ්ලෝ සෙර්මේන්යෝ: මං පොඩි කාලේ ඉඳන් හොයපු ජීවිතය යෙහෝවා දෙවියන් මට දුන්නා

හුවාන් පාබ්ලෝ සෙර්මේන්යෝ: මං පොඩි කාලේ ඉඳන් හොයපු ජීවිතය යෙහෝවා දෙවියන් මට දුන්නා

කටුක ළමා කාලයක් කියන්නේ ජීවිත කාලයටම බලපාන දෙයක්. ඒ වගේ දේකට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන්ට ළං වුණ නිසා ජීවිතේට සාමය සහ සතුට අත් කරගත්ත අය ඕන තරම් ඉන්නවා. හුවාන් පාබ්ලෝ ඒ වගේ කෙනෙක්. එයා පොඩි කාලේ ඉඳන් හොයපු ජීවිතය අන්තිමේදී යෙහෝවා දෙවියන් එයාට දුන්නා.