Skip to content

හංගේරියාව

 

2016-11-23

හංගේරියාව

හංගේරියාවේ සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සාක්ෂිකරුවන් වෙනුවෙන් සමරු ඵලකයක්

දෙවන ලෝක මහ යුද්ධයේදී තමන්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදුන් නිසා හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළා කියලා මරණයට පත් කළ සාක්ෂිකරුවන් 4දෙනෙක්ට ගෞරවය පිදීම සඳහා හංගේරියාවේ සමූලඝාතන අනුස්මරණ මධ්‍යස්ථානයේ සමරු ඵලකයක් විවෘත කළා.