Skip to content

ජපානය

 

2017-05-11

ජපානය

ජපානයේ සිදු වු භූමිකම්පාවෙන් පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිවාස 300කට වඩා අලුත්වැඩියා කළා

ජපානයේ කුමමොතොවලට බලපෑව භූමිකම්පාවට පස්සේ අලාභහානි වුණ නිවෙස් පිළිසකර කරන්න සාක්ෂිකරුවන් විශාල වැඩසටහනක් දියත් කළා.

2015-01-09

ජපානය

හිරෝෂිමාවල නාය යෑමෙන් පීඩා විඳින අයට සාක්ෂිකරුවන් උදව් කරයි

හිරෝෂිමාවලට නොකඩවා ඇද හැළුණ ධාරානිපාත වැස්ස හින්දා 74දෙනෙක් විතර මිය ගියා. 1,600කට වඩා වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වුණා. ජපානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඉක්මනින්ම ස්වේච්ඡා සේවකයන්ව සංවිධානය කළා.