Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආදර්ශ ලිපියක්

ආදර්ශ ලිපියක්
  • ඔයාගේ ලිපිනය සඳහන් කරන්න. ඒක ඥානවන්ත නැහැ කියලා ඔයාට හිතෙනවා නම් සභාවේ වැඩිමහල්ලන්ගෙන් අවසර අරන් නමස්කාර මධ්‍යස්ථානයේ ලිපිනය දාන්න. කිසිම විටක ශාඛා කාර්යාලයේ ලිපිනය දාන්න එපා.

  • පුද්ගලයාගේ නම දන්නවා නම් නමින්ම අමතන්න. ඔයා කරන්නේ වෙළඳ ප්‍රචාරණ වැඩක් නෙවෙයි කියලා තේරුම්ගන්න ඒක එයාට උදව් වෙයි.

  • අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ සහ විරාම ලකුණු හරියට තියෙනවාද කියලා බලන්න. ලියුම පිළිවෙළකට තියෙන්න ඕනේ. අත්අකුරු ලේසියෙන් කියවන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. සරල ශෛලියකින් ලියන්න.

ආදර්ශ ලිපියේ ඉහත තොරතුරු ඇතුළත් වෙනවා. ලිපි මාර්ගයෙන් සාක්ෂි දරද්දී හැමෝටම එකම වචන ලියන්න ඕනෙ නැහැ. ලියුම ලියන අරමුණ හොඳින් මනසේ තියාගෙන පුද්ගලයාට ගැළපෙන විදිහට තොරතුරු සකස් කරන්න.