කාම්බෝජයේදී බයිබලයේ තියෙන දේවල් උගන්වමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 පෙබරවාරි 

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවලට මුල පුරන ප්‍රශ්න: බයිබලය අදටත් ගැළපෙන පොතක්ද? බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟද? බයිබලයේ තියෙන උපදෙස් අදටත් ගැළපෙනවාද?

දේවවචනය නිධානයක්

තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව

තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවෙන් යේසුස් පැහැදිලි කළේ මොකක්ද? වපුරන්නාගෙන්, සතුරාගෙන් සහ අස්වැන්න කපන අයගෙන් නියෝජනය වෙන්නේ කාවද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

රාජ්‍යය ගැන උපමාවලින් අපිට පාඩම්

හුඟක් වැදගත් පාඩම් කියලා දෙන්න යේසුස් හරිම සරල උපමා පාවිච්චි කළා. මතෙව් 13වෙනි පරිච්ඡේදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දේවවචනය නිධානයක්

කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය

ගෝලයන් ළඟ තිබුණේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් විතරයි. ඒත් ඒකෙන් සෙනඟට කන්න දෙන්න කියලා යේසුස් කිව්වා. ඊටපස්සේ මොකද වුණේ? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”

“පියාටත් මවටත් ගෞරව කරන්න” කියලා යේසුස් දිරිගැන්නුවා. ඒක අපි අදාළ කරගන්න ඕනෙ කොයි වයසේ ඉද්දීද?

දේවවචනය නිධානයක්

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

සාතන් හිතන විදිහට හිතනවා වෙනුවට දෙවි හිතන විදිහට හිතනවා නම් අපි කරන්න ඕනෙ මොනවාද? දෙවි හිතන විදිහට හිතන්න උදව් වෙන දේවල් තුනක් ගැන යේසුස් කිව්වා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - ප්‍රශ්න අහන්න

වැදගත් පාඩම් උගන්වන්න යේසුස් ප්‍රශ්න ඇහුවා. සේවයේ දක්ෂ වීමට අපිට ඒ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

දේවවචනය නිධානයක්

වරදකට පෙලඹෙන්නත් වරදකට පොලඹවන්නත් එපා

වරදට පෙලඹෙන එකත් වරදට පොලඹවන එකත් කොයි තරම් බරපතළද කියලා තේරුම් කරන්න යේසුස් නිදර්ශන කිව්වා. වරදක් කරන්න ඔයා පෙලඹෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද?