Skip to content

ධෛර්යය සහ දයාව ගැන පාඩමක් කියා දෙන යෝනාගේ කතාව

ඇසිරියානු නගරයක් වන නිනිවයට විරුද්ධව තම විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කරන්න කියලා යෙහෝවා දෙවි යෝනාට කිව්වා. හැබැයි යෝනා ඒ පැවරුම කරන්නේ නැතුව පලා ගියා. ඒත් පස්සේ සිද්ධ වුණ දේවල්වලින් ඔහු ධෛර්යය සහ දෙවිගේ දයාව ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

යෝනා - වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

නිනිවයට යන්න කියලා කිව්වාම යෝනාට ඇති වුණු බය ඔයාලට තේරුම්ගන්න පුළුවන්ද? යෙහෝවා දෙවිගේ ඉවසීම සහ දයාව ගැන යෝනාගේ කතාවෙන් ඉගෙනගන්න පුළුවන්.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

යෝනා - දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

අපි ගැනම හිතලා බලන්න යෝනාගේ සිද්ධිය උදව් වෙන්නේ කොහොමද?