Skip to content

පටුනට යන්න

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (2වෙනි කොටස)

‘යේසුස්, දෙවි විසින් පත් කළ ස්වාමීන් සහ ගැලවුම්කරු’ (2වෙනි කොටස)

අපි බයිබලය අධ්‍යයනය කරනකොට ඒක දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අපිට උදව් වෙනවා. ඒ වගේම බයිබලයේ තියෙන අනාවැකි ඉටු වෙන විදිහ තේරුම්ගන්නත් ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්නත් ඒක උදව් වෙනවා.