2වෙනි දිගහැරුම: “මේ තමයි මගේ පුතා”
මෙසියස් විදිහට යේසුස් සේවය පටන්ගනියි. පදනම් වෙලා තියෙන්නේ ලූක් 3:1, 2; යොහන් 1:6-8; මතෙව් 3:1-12; ලූක් 3:3-18; මාක් 1:1-8; මතෙව් 3:13-17; මාක් 1:9-11; ලූක් 3:21, 22; මාක් 1:12, 13; මතෙව් 4:1; ලූක් 4:1, 2; ලූක් 3:23-38; මතෙව් 1:1-17; මතෙව් 4:2-11; ලූක් 4:3-13; යොහන් 1:19-51; යොහන් 2:1-25 මත.

