යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න

යොෂුවා සහ කාලෙබ්

යොෂුවා සහ කාලෙබ්

යෙහෝවා කරපු බලවත් දේවල් යොෂුවා සහ කාලෙබ් මතක් කරගත්තා. ඒකෙන් එයාලාගේ බය නැති වුණා.