යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න
බයිබලයේ කතා කරන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න.
රූත්
දුකෙන් හිටපු යාළුවෙක්ට රූත් උදව් කළේ කොහොමද?
එලියා
තනි වෙලා බයෙන් හිටපු එලියාට යෙහෝවා උදව් කළේ කොහොමද?
මෙෆිබොෂෙත්
අනිත් අය ඔයාට අසාධාරණ විදිහට සලකද්දී මෙෆිබොෂෙත් වගේ සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
යෝසෙප්
යෝසෙප්ගේ අයියලා එයාට නපුරුකම් කළා. එයා අයියලාගෙන් පළිගත්තාද?
යොෂුවා සහ කාලෙබ්
අනිත් අය බයේ ගැහෙද්දී යොෂුවාට සහ කාලෙබ්ට බය නැතුව ඉන්න පුළුවන් වුණේ කොහොමද?
අබිගායිල්
අබිගායිල්, යාළුවෙක්ට හරි දේ කරන්න උදව් කළේ කොහොමද?
දෙබොරා
දෙබොරා වගේ බය නැතුව වැඩ කරන්න ඔයාට පුළුවන් කොහොමද?
ආබෙල්
යෙහෝවා ගැන විශ්වාසයක් ඇති කරගන්න විදිහ ආබෙල්ගෙන් ඉගෙනගන්න.
යෙරෙමියා
බය නැතුව කතා කරන්නේ කොහොමද කියලා යෙහෝවාගේ යාළුවෙක් වුණ යෙරෙමියාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන්.
හනනියා, මිෂායෙල් සහ අෂරියා
යෙහෝවාගේ හොඳ යාළුවෝ වුණ හනනියා, මිෂායෙල් සහ අෂරියා වගේ කීකරු වෙන්න ඔයාත් කැමතිද?
Sorry, there are no terms that match your selection.

