Skip to content

පටුනට යන්න

මලාකි පොතට හැඳින්වීමක්

මලාකි පොතට හැඳින්වීමක්

මලාකි පොත හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති අවසාන පොතයි. යෙහෝවා දෙවිගේ වෙනස් නොවන ප්‍රතිපත්ති ගැනත් ඔහු පෙන්වන ආදරය සහ කරුණාව ගැනත් තොරතුරු මලාකිගේ අනාවැකියේ ඇතුළත් වෙනවා.