මුරටැඹ 2015 නොවැම්බර්  | යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

බයිබලයේ තියෙන උත්තරය දැනගත්තොත් ඔයා පුදුම වෙයි.

මුල් පිටුවෙන්

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

අතීතයේදී දෙවියන් ඔහුගේ සෙනඟට කිව්වා යුද්ධ කරන්න කියලා. ඒත් යේසුස් කිව්වේ සතුරන්ටත් ප්‍රේම කරන්න කියලා. ඒ වගේ වෙනසක් වුණේ ඇයි?

මුල් පිටුවෙන්

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අතීතයේදී

දෙවියන්ගේ මූලිකත්වයෙන් යුද්ධ සිද්ධ වුණේ කරුණු 3ක් මතයි.

මුල් පිටුවෙන්

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස 1වෙනි සියවසේදී

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස වෙනස් වුණේ නැහැ. ඒත් යම් සිද්ධියකින් තත්වය වෙනත් අතකට හැරුණා.

මුල් පිටුවෙන්

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින

දෙවියන් ළඟදීම සියලුම යුද්ධ අවසන් කරන යුද්ධයක් ගේනවා.

ඔබ දැන සිටියාද?

පාරාවෝ මුණගැහෙන්න යන්න කලින් යෝසෙප් රැවුල කැපුවේ ඇයි? ක්‍රියා පොතේ වාර්තාවට අනුව තිමෝතිගේ පියා ග්‍රීක ජාතිකයෙක්. ඒ කියන්නේ ඔහු ග්‍රීසියේම ඉපදුණ කෙනෙක්ද?

ජීවිත වෙනස් කළ පොතක්

මං හිතුවේ ජීවිතය උපරිමයෙන් භුක්ති විඳිනවා කියලයි

පවෙල් පිසාරා සැහැසියාවටත් මත්ද්‍රව්‍යවලටත් යොමු වුණ, උසස් රැකියාවක් හඹා ගිය කෙනෙක්. 8දෙනෙක් එක්ක ගහගත්ත දවසේ ඔහුගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් වුණා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන මගේම දරුවෙක්’

තිමෝති ලැජ්ජාශීලීකමින් ගොඩ ඇවිත් වගකීම් දරන කෙනෙක් වුණේ කොහොමද?

පැනයට පිළිතුර බයිබලයෙන්

මැරුණ අය නැවත නැඟිටුණොත් ඒ අය ජීවත් වෙන්නේ කොහෙද?

තවත් අංග

හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?

හර්–මගෙදොන් කියන වචනය බයිබලයේ තියෙන්නේ එක තැනක විතරයි. ඒත් ඒ යුද්ධය ගැන බයිබලයේ වෙනත් තැන්වල සඳහන් වෙනවා.