මුරටැඹ - පාඩම් කලාපය 2015 මාර්තු 

2015 මැයි 4 සිට 31 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

තෘප්තිමත්ම ජීවිතය!

යුවළක් විදිහට බැලේ නර්තනයේ යෙදුණු ඩේවිඩ් සහ ග්වෙන් කාට්රයිට් අද යුවළක් විදිහට පුරෝගාමි සේවය කරනවා.

දෙවි බිලිඳුන් වැනි අයට සත්‍යය හෙළි කරයි

මෑතක ඉඳන් අපේ ප්‍රකාශනවල බයිබලේ සිද්ධීන් වඩා සරලව, පැහැදිලිව තේරුම් කරලා තියෙන්නේ ඇයි?

ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?

අවිවාහක තරුණියන් 10දෙනා ගැන යේසුස් කියපු උපමාව ගැන අපිට තිබුණු අවබෝධය තවත් පැහැදිලි වුණු නිසා ඒකෙන් දෙන්න හදන සරල එත් වැදගත් පණිවිඩය තේරුම්ගන්න.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මෑත කාලවලදී අපේ ප්‍රකාශනවල සමහර බයිබල් චරිතවලින්, සිද්ධීන්වලින් නියෝජනය වෙන දේ නැත්නම් ඒවායේ දෙවෙනි ඉටු වීම ගැන අඩුවෙන් සඳහන් වෙන්නේ ඇයි?

තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු

තලෙන්ත උපමාව ගැන අපිට තිබුණු අවබෝධය මේ ලිපියෙන් තවත් පැහැදිලි කරනවා.

යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහයෝගය දෙමු

යේසුස් බැටළුවන් හැටියට සලකන අය ඔහුගේ සහෝදරයන්ට සහය දෙන්නේ කොහොමද?

විවාහය ගැන දෙවි දුන්න නීතිය යල් පැනලද?

දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන අය දෙවිව සතුටට පත් කරනවා වගේම ආශීර්වාදත් ලබාගන්නවා.