මුරටැඹ - පාඩම් කලාපය 2014 අගෝස්තු 

2014 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 26 දක්වා සතිවල සාකච්ඡා කරන පාඩම් ලිපි මෙම කලාපයේ තියෙනවා.

ඔබටත් “නියම වේලාවට ආහාර” ලැබෙනවද?

විශ්වාසය ශක්තිමත්ව තියාගන්න දාසයා සපයන හැම දේම තියෙන්නම ඕනෙද?

කාන්තාවන් දෙවිගේ අරමුණට දායක වෙන අයුරු

ඒදන් උයනේ කැරැල්ල ස්ත්‍රීන්ට බලපෑවේ කොහොමද කියලා දැනගන්න. අතීතයේදී සමහර ස්ත්‍රීන් දෙවිට සේවය කළ විදිහ ගැනත් දේශනා සේවයට ස්ත්‍රීන්ගෙන් ලැබෙන්නේ මොන වගේ දායකත්වයක්ද කියලත් දැනගන්න

දේවවචනයට කතා කරන්න ඉඩ දෙන්න එය ජීවමානයි!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම කෙනෙක්ම කැමති දේවසේවය හොඳින් කරන්නයි. බයිබලය සහ අපේ පත්‍රිකා හොඳින් යොදාගෙන මිනිසුන්ට කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන දැනගන්න.

යෙහෝවා දෙවි ඔබට ළං වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. යේසුස්ගේ ජීවිත පූජාව සහ බයිබලය මගින් අපිට දෙවිගේ මිතුරන් වෙන්න අවස්ථාව දීලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.

කොහේ හිටියත් දෙවිගේ හඬ ඔබට ඇහෙනවද?

යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙන එකත් ඔහුත් එක්ක දිගටම කතා කරන එකත් කොයි තරම් වැදගත්ද කියලා දැනගන්න. යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙන එකෙන් අපිව වළක්වන සාතන්ට සහ අපේ රැවටිලිකාර සිතට හසු නොවී ඉන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.

නැවත ඇවිත් සහෝදරයන්ව ශක්තිමත් කරන්න

කලින් වැඩිමහල්ලෙක් හැටියට සේවය කරපු සහෝදරයෙකුට ආයෙත් ඒ වගකීම අත්කරගන්න වෑයම් කරන්න පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නැවත නැඟිටින අය “විවාහ වෙන්නේ නැහැ” කියලා යේසුස් කිව්ව දේ අදාළ වෙන්නේ පොළොවේ නැවත නැඟිටින අයටද?

අතීතයෙන් බිඳක්

සත්‍යය දැනගන්න උදව් කරපු “යුරේකා වැඩසටහන”

“ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” වැඩසටහන කෙටි කර නිපදවා තිබූ මෙම වැඩසටහන විදුලිය නැති පිටිසර පළාත්වල විකාශනය කළා.