පිබිදෙව්! 2014 ජූලි  | කනගාටුදායක සිදුවීම්වලට මුහුණ දෙන්නේ කොහොමද?

කනගාටුදායක සිදුවීමකට මුහුණ දෙද්දී ඔබ ක්‍රියා කරන්නේ කොහොමද?

දස දෙසින්

පිරිමින්ට වඩා බොන ගැහැනු, නොහිතන තැනකත් ජීවීන්, බර අඩු කරගන්න අයට රත්තරන් දෙන රටක් වැනි දේවල් ගැන දැනගන්න.

මුල් පිටුවෙන්

කනගාටුදායක සිදුවීම්

බයිබලයෙන් උදව් ලබාගන්න.

මුල් පිටුවෙන්

හැම දෙයක්ම නැති වුණොත් . . .

2011 වසරේ ජපානයේ ඇති වූ සුනාමියෙන් කේට හැම දෙයක්ම නැති වුණා. මිතුරන්ගෙන් සහන සේවකයන්ගෙන් උදව් ලැබුණත් බයිබලයෙන් ඔහුට ඊටත් වඩා ලොකු සහනයක් ලැබුණා.

මුල් පිටුවෙන්

හදිසියේම ලෙඩ වුණොත් . . .

මේබල් කායික චිකිත්සකවරියක්. මොළයේ ගෙඩියක් තිබී සැත්කමක් කළාට පසු ඇය ළඟට ආ රෝගීන් මුහුණ දුන් තත්වයටම ඇයටත් මුහුණ දෙන්න සිදු වුණා.

මුල් පිටුවෙන්

ආදරේ කරන කෙනෙක් මිය ගියොත් . . .

අවුරුදු 16කට කලින් රොනාල්ඩෝගේ පවුලේ සාමාජිකයන් 5දෙනෙක් මිය ගියා. දැනටත් ඔහුට පාළුවක් දැනුණත් ඒ තත්වයට ඔහු හොඳින් මුහුණ දෙන්නේ කොහොමද කියලා දැනගන්න.

මේ ඔබේ පවුලටයි

මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?

කතා කර කර ඉද්දී ටිකකට නවත්වලා මෙසේජ් එක බලන එක හරිද? මෙසේජ් එක ගණන් නොගෙන කතා කරන එක හරිද?

අපේ විත්ති

අයර්ලන්තයට යමු

හරිත වර්ණ දූපතේ මිත්‍රශීලී මිනිසුන්ව හමුවන්න.

පිළිසඳරක්

භෞතික විද්‍යා පර්යේෂකවරයෙක් තම විශ්වාසය ගැන කියයි

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න වංලොං කියන භෞතික විද්‍යා පර්යේෂකවරයාට උදව් වුණේ මොනවාද?

බයිබලයෙන් පිළිතුරක්

ආගම

ඇයි මෙච්චර ආගම් තියෙන්නේ කියලා බයිබලයේ පැහැදිලි කරනවා.

නිර්මාණයක්ද?

බිත්තර ගිලින ගෙඹි අම්මා!

මේ ගෙම්බා ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වුණා කියා සිතන්න බැහැයි කියලා පරිණාමවාදියෙක් කියන්නේ ඇයි?

තවත් අංග

ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

‘ඔයා කා එක්කවත් ලිංගික සම්බන්ධකමක් පවත්වලා නැද්ද’ කියලා ඇහුවොත් ඔයාගේ ප්‍රතිපත්තිය බයිබලයෙන් පෙන්වන්න පුළුවන්ද?

අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?

අනිත් අය ඔයා ගැන ඕපදූප පතුරවනවා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

පුංචි මෝසෙස්ව හොයාගනියි

මේ පින්තූරේ ඉන්නේ කවුද? නික්මයාම 2වෙනි පරිච්ඡේදය කියවලා උත්තරේ දැනගන්න.