පිබිදෙව්! 2013 නොවැම්බර්  | යහපත් සමාජයක් බිහි කරන ගුණධර්ම

ගුණධර්ම අපේ ඉලක්කවලට හා අන් අය සමඟ ඇති බැඳීම්වලට බලපානවා. දරුවන්ව යහමඟ යැවීමටත් උදව් වෙනවා. ජීවිතේට වටිනාකමක් එක් කරන බයිබලයේ පෙන්වා දෙන ගුණධර්ම ගැන දැනගන්න.

දස දෙසින්

ජර්මනියේ පල්ලියට බදු ගෙවීම, ප්‍රශංසාව මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අයුරු, ලොව පුරා කිසිම ආගමකට සම්බන්ධ නැති අයගේ සංඛ්‍යාව ඉහළ යෑම

මේ ඔබේ පවුලටයි

දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න

ඔබේ දරුවා දුරකථනයෙන් අසභ්‍ය පණිවිඩ සහ පින්තූර යැවීමට කලින් එහි ඇති අනතුර දරුවාට කියා දෙන්න.

මුල් පිටුවෙන්

යහපත් සමාජයක් බිහි කරන ගුණධර්ම

“ඔයාගේ හිතට හරියි කියලා හිතෙන දේ කරන්න.” ඒ විදිහට හිතන එක හරිද? නමුත් විශ්වාසවන්ත මඟ පෙන්වීම් බයිබලයෙන් දැනගන්න.

පිළිසඳරක්

පියානෝ වාදන ශිල්පියෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

දෙවි කෙනෙක්ව විශ්වාස නොකළ කෙනෙක්ට සංගීතය නිසා දෙවි ගැන විශ්වාසයක් ඇති වෙයි.

ජීවිතේ මැදිවිය පසු කරන කාන්තාවන්ගේ ගැටලුව

ඔබත් ඔබේ පවුලේ අයත් ඔසප් නතර වීමේදී ඇති වන අපහසුතා ගැන දැනුවත් වෙනවා නම් තත්වයට හොඳින් මුහුණ දෙන්න ඔබට පුළුවන්.

බයිබලයෙන් පිළිතුරක්

විවාහය

සැමියට සහ බිරිඳට දෙවියන් දුන් වගකීම හොඳින් ඉටු කිරීම, සාර්ථක විවාහයකට දායක වන අයුරු දැනගන්න.

ඔබටත් සෑම දවසක්ම ‘උත්සව දවසක්ද?’

ප්‍රශ්න ගැටලු තිබුණත් ජීවිතය දෙස ශුභවාදීව බලන විදිහ දැනගන්න.

තවත් අංග

මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

ඔයා කැතයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ පෙනුම ගැන සාධාරණව හිතන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (1වෙනි කොටස)

බරපතළ අසනීපයක් තිබුණත් ජීවිතේට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා යෞවනයෝ 4දෙනෙක් කියන දේ දැනගන්න.

ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?

හුඟක් යෞවනයන් එයාලටම තුවාල කරගන්නවා. ඔයාටත් ඒ පුරුද්ද තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැඩ කල් දාන එකේ අනතුරු ගැනත් වැඩක් වෙලාවට කරන එකේ තියෙන ප්‍රයෝජන ගැනත් යෞවනයන්ගේ අදහස් දැනගන්න.

හුඟදෙනෙක්ගේ ජීවිත යෝසෙප් ආරක්ෂා කළා

යෙහෝවා දෙවි යෝසෙප් මාර්ගයෙන් මුළු ජාතියක් ආරක්ෂා කරපු විදිහ දැනගන්න මේ චිත්‍ර කතාව ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න.