Skip to content

පටුනට යන්න

වෙනසක් කිරීමට හැකි නම් ඔබ වෙනස් කරන්නේ කුමක්ද?

වෙනසක් කිරීමට හැකි නම් ඔබ වෙනස් කරන්නේ කුමක්ද?

වෙනසක් කිරීමට හැකි නම් ඔබ වෙනස් කරන්නේ කුමක්ද?

ඔබව වඩාත් කනස්සල්ලට පත් කරන්නේ කුමන කාරණයද?

ආහාර හිඟය

දුගීකම

ලෙඩ රෝග

අපරාධ

අයුක්තිය

යුද්ධ

පරිසර දූෂණය

උස් පහත් භේදය

කුමන වෙනස්කම සිදු වෙනවාටද ඔබ වඩාත් කැමති?

ජාතීන් අතර සමඟිය

සාධාරණ හා හොඳ සෞඛ්‍ය සේවාවක්

සැමට එක හා සමානව සැලකීම

ප්‍රමාණවත් ආහාර සහ පිරිසිදු ජලය

ආරක්ෂාකාරී වටපිටාවක්

පිරිසිදු පරිසරයක්

යුක්තිය ඉටු වීම

ඔබ බලාපොරොත්තු වන වෙනස්කම් කවදා හෝ සිදු වෙයිද? සමහරු සිතන්නේ එය දේශපාලනයෙන් විසඳිය යුතු දෙයක් කියායි. එසේනම් පාලකයන්ට එය කළ හැකිද? සාක්ෂිවලින් ඔප්පු වන්නේ කුමක්ද?