මුරටැඹ - පාඩම් කලාපය 2026 පෙබරවාරි
2026 අප්‍රියෙල් 6–මැයි 3 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
2026 අප්‍රියෙල් 6-12
සත්‍යයේ නැති නෑදෑයන්ට උදව් කරන්නේ කොහොමද?
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2026 අප්‍රියෙල් 6-12 දක්වා සතියේදියි.
2026 අප්‍රියෙල් 13-19
බව්තීස්මයෙන් අදහස් වෙන දේ තේරුම්ගන්න
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2026 අප්‍රියෙල් 13-19 දක්වා සතියේදියි.
2026 අප්‍රියෙල් 20-26
බව්තීස්මය ඔයාගේ ඉලක්කය කරගන්න
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 අප්‍රියෙල් 20-26 දක්වා සතියේදියි.
2026 අප්‍රියෙල් 27–මැයි 3
බව්තීස්මයෙන් පස්සේ එන අභියෝගවලට ඔයා ලෑස්තිද?
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2026 අප්‍රියෙල් 27–මැයි 3 දක්වා සතියේදියි.
“දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්”
දරුවන්ට අවශ්‍ය දේවල් දීලා එයාලව රැකබලා ගන්න, එයාලව සතුටින් තියන්න සහ යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්න එයාලට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?
පාඨකයන්ගෙන් ප්‍රශ්න
“සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙන්නේ මොන අවස්ථාවේදීද?
ඔබදියා වගේ යෙහෝවාට ගරුබිය පෙන්නන්න ඉගෙනගන්න
යෙහෝවා ගැන ගරුබියක් ඇති කරගන්න ඔබදියාගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?

