Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

වාර්තාවලට අනුව මානසික අවපීඩනය නිසා දුක් විඳින ඉස්කෝලේ යන වයසේ ළමයින්ගේ ගාණ හිතන්නවත් බැරි විදිහට වැඩිවෙනවා.

ඒකට විසඳුමක් තියෙනවාද?

මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවන දරුවන්ට ඒකට මුහුණ දෙන්න උදව් වෙන යෝජනා කිහිපයක් සහ ඒ වගේ දරුවන්ට සහනයක් ලබා දෙන්න දෙමව්පියන්ට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනත් මේ ‘පිබිදෙව්!’ සඟරාවේ කතා කරනවා