මුරටැඹ - පාඩම් කලාපය 2016 ජූලි 

2016 අගෝස්තු 29 සිට සැප්තැම්බර් 25 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන අය හුඟක් අභියෝගවලට මුහුණ දුන්නත් එයාලා අද්දකින ආශීර්වාදවල නම් අඩුවක් නැහැ.

එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු

තව තව දේවල් ලබාගන්න තියෙන ආසාව පාලනය කරගන්න ඕනෙ ඇයි කියලා යේසුස් පැහැදිලි කළා.

“සෝදිසියෙන් ඉන්න” ඕනෙ ඇයි?

සෝදිසියෙන් ඉන්න අපිට බාධා වෙන දේවල් 3ක්.

‘භය වෙන්න එපා, මම ඔයාගේ උදව්වට ඉන්නවා’

කනස්සල්ලෙන් ඉන්න අයට යෙහෝවා දෙවි විශ්වාසවන්ත යාළුවෙක් වෙලා තියෙනවා.

දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරන්න

දෙවි මිනිසුන්ට මහත් කරුණාව පෙන්නපු ශ්‍රේෂ්ඨතම විදිහ මොකක්ද?

දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය හැමෝටම කියන්න

‘දේවරාජ්‍යය ගැන ශුභාරංචිය’ දෙවිගේ මහත් කරුණාවට සාක්ෂියක් කියන්නේ ඇයි?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එසකියෙල් 37වෙනි පරිච්ඡේදයේ සඳහන් දිගටි අතු දෙක එකට ළං කරන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?