මුරටැඹ - පාඩම් කලාපය 2022 සැප්තැම්බර් 

2022 නොවැම්බර් 7–දෙසැම්බර් 4, දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේ පොළොවේ නැවත නැඟිටීමක් ලැබෙන්නේ කාටද? එයාලට ලැබෙන්නේ මොන වගේ නැවත නැඟිටීමක්ද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල් එයාව “අඩු මාසයෙන් උපන් දරුවෙක්ට” සමාන කළේ ඇයි? (1 කොරින්ති 15:8)