මුරටැඹ - පාඩම් කලාපය 2020 දෙසැම්බර් 

2021 පෙබරවාරි 1-28 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල් 1 කොරින්ති 15:29 කියපු දෙයින් අදහස් වෙන්නේ ඒ කාලේ හිටපු සමහර ක්‍රිස්තියානීන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලාද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

හිතෝපදේශ 24:16 කියනවා “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියලා. ඒකෙන් අදහස් කරන්නේ කෙනෙක් දිගින් දිගටම පව් කළත් දෙවියන් එයාට සමාව දෙනවා කියන එකද?