මුරටැඹ - පාඩම් කලාපය 2019 මාර්තු 

2019 මැයි 6–ජූනි 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා

මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව?

සමහරු යෙහෝවා දෙවියන්ව හඳුනගෙන හිටියත් බව්තීස්ම වෙන්න අදිමදි කරනවා. බව්තීස්මය පස්සට දාන්න හේතු වෙන අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ හඬට සවන් දෙන්න

දෙවියන් අද අපිට කතා කරන්නේ කොහොමද? දෙවියන්ගේ හඬට සවන් දෙන එකෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න

යෙහෝවා දෙවියන් සහ යේසුස් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද? ඒ දෙන්නාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

සේවයේ හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න

සේවයේදී හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න පුළුවන් පැති හතරක් මොනවාද?

යහපත්කම - වර්ධනය කරගන්නේ කොහොමද?

යහපත් කෙනෙක් මොන වගේද? ඒ ගුණාංගය වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි?

“ආමෙන්” කියන වචනයට වටිනාකමක් තියෙනවාද?

හුඟදෙනෙක් යාච්ඤාවක් අවසානයේ “ආමෙන්” කියනවා. ඒ වචනයෙන් අදහස් වෙන්නේ මොකක්ද? බයිබලේ ඒක පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?