මුරටැඹ - පාඩම් කලාපය 2017 ජූලි
2017 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 24 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - තුර්කිය
2014 තුර්කියේ සේවය සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. ඒ ඇයි? ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?
කවදාවත් අහිමි නොවන වස්තුව රැස් කරගන්න
දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය තව වැඩි කරගන්න අපි ළඟ තියෙන ධන සම්පත් යොදාගන්න පුළුවන් කොහොමද?
“හඬන අයත් සමඟ හඬන්න”
වියෝදුකින් ඉන්න කෙනෙක්ට සහනය අද්දකින්න පුළුවන් කොහොමද? වියෝදුකින් ඉන්න කෙනෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?
“යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” ඕනෙ ඇයි?
අපේ නිර්මාතෘව අගය කරන්න, ඔහුට ප්‍රශංසා කරන්න තියෙන හේතු 147වෙනි ගීතාකාවේ අපිට මතක් කරනවා.
“ඔබේ සියලු සැලසුම් ඔහු සාර්ථක කරනු ලැබේවා!”
යෞවනයන් තමන්ගේ අනාගතය සැලසුම් කරන්න ඕනේ. ඒ ගැන හිතද්දී බයක් දැනෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු ආශීර්වාද කරනවා.
සටන ජය ගන්න නම්
සාතන් එයාගේ අදහස් හැම තැනම ප්‍රචාරය කරනවා. ඒවාට අහු නොවී ඉන්න අපිට පුළුවන්.
පාඨකයන්ගෙන් ප්‍රශ්න
වෙනත් අයගෙන් ආරක්ෂා වෙන්න ක්‍රිස්තියානියෙක් පිස්තෝලයක්, රයිෆලයක් වගේ ගිනිඅවියක් ළඟ තියාගන්න එක සුදුසුද?

