මුරටැඹ - පාඩම් කලාපය 2024 ජනවාරි 

2024 මාර්තු 4–අප්‍රියෙල් 7 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 1

විශ්වාසයෙන් බය පරද්දන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මාර්තු 4-10 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 2

අවුරුද්දේ වැදගත්ම දවසට ඔයා ලෑස්තිද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මාර්තු 11-17 දක්වා සතියේදියි.

ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?

මොන පසුබිමෙන් ආවත් හිතන විදිහ වෙනස් කරගෙන යෙහෝවා වගේ කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න ඉගෙනගන්න සහෝදරයෙක්ට පුළුවන්.

ඔයා දැනගෙන හිටියාද?

ෆිලිප්ට ඉතියෝපියානු නිලධාරියාව හම්බ වෙද්දී ඒ නිලධාරියා හිටියේ මොන වගේ රථයකද?

පාඩම් ලිපිය 3

අඳුරු කාලවලදීත් යෙහෝවා ඔයා ළඟින්මයි

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මාර්තු 25-31 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 4

දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 අප්‍රියෙල් 1-7 දක්වා සතියේදියි.