මුරටැඹ - පාඩම් කලාපය 2018 ජනවාරි 

2018 පෙබරවාරි 26–අප්‍රියෙල් 1 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මැඩගස්කරය

මැඩගස්කරයේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය දේශනා කරන්න ඉදිරිපත් වුණ ප්‍රචාරකයන් කීපදෙනෙක්ව අඳුරගමු.

“දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි”

අවසානයට ළං වෙද්දී අපි අද්දකින පීඩනයත් වැඩි වෙනවා. යෙහෝවා දෙවිගෙන් ශක්තිය ලබාගන්න අපිට පුළුවන් කියලා 2018 වාර්ෂික පදය මතක් කරනවා.

සිහි කිරීම දෙවිගේ සෙනඟව එක්සත් කරයි

සිහි කිරීම දෙවිගේ සෙනඟව එක්සත් කරන්නේ මොන වගේ විදිවලින්ද? අන්තිම සිහි කිරීම කවදාද?

හැම දෙයක්ම අයිති දෙවිට අපි දෙන දේ වටිනවාද?

අපේ ආදරේ දෙවිට පෙන්නන්න පුළුවන් විදිහක් තමයි ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන එක. පරිත්‍යාගයන් කරන එකෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

ඇත්තටම සතුටින් ඉන්නේ කවුද?

2 තිමෝති 3:2-4 විස්තර කරන අය සහ දෙවිට ආදරේ කරන අය අතරේ තියෙන්නේ මොන වගේ වෙනසක්ද? ඒක හඳුනගන්න එක සැබෑ සතුට අද්දකින්න අපිට උදව් වෙන්නේ කොහොමද?

වෙනස දකින්න

අන්තිම කාලේ ජීවත් වෙන වැඩිදෙනෙක් තුළ තියෙන ගතිලක්ෂණ දෙවිගේ සෙනඟ අතරේ තියෙන ගතිලක්ෂණවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

ඔබ දැන සිටියාද?

අතීතයේ ජීවත් වුණ ඊශ්‍රායෙල්වරු එදිනෙදා ඇති වුණ ප්‍රශ්න විසඳගන්න මෝසෙස්ට දුන්න නීතියේ තිබුණ ආඥා අදාළ කරගත්තාද?