මුරටැඹ - පාඩම් කලාපය 2019 අප්‍රියෙල් 

2019 ජූනි 3-30 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න

දේශනා සේවය තව දක්ෂ විදිහට කරලා වැඩි සතුටක් ලබන්න පුළුවන් කොහොමද?

මනසේ සාමය රැකගන්න යේසුස්ට පුළුවන් වුණා

හිතේ සාමය රැකගන්න යේසුස් කරපු දේවල් තුනක් අපිටත් උදව් වෙනවා.

මරණය ගැන බයිබලේ සඳහන් දේ ඔයාට විශ්වාසයි කියලා පෙන්නන්න

බයිබලේට එකඟ නැති චාරිත්‍රවලට හවුල් නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න

සාතන්ටත් භූතයන්ටත් විරුද්ධව සටන් කරන්න අපිට පුළුවන් කොහොමද?

ජීවිත කතාව

‘ඉතා වටිනා මුතු ඇටය’ අපිට හම්බ වුණා

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන වින්ස්ටන් සහ පැම්ලා පේන්ගේ ජීවිත කතාව කියවලා බලන්න.

ඔබ දැන සිටියාද?

අතීතයේදී නැවකින් ගමනක් යන්න ඕනෙ නම් මොකද කළේ?