Skip to content

පටුනට යන්න

සුරක්ෂිත අනාගතයකට මඟ

සුරක්ෂිත අනාගතයකට මඟ

ඔයා හිතන විදිහට අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් කොහොමද?

  • ඉහළට ඉගෙනගන්න එකෙන්

  • හුඟක් සල්ලි හම්බ කරන එකෙන්

  • යහපත් ජීවිතයක් ගත කරන එකෙන්

  • නැත්නම් වෙන දෙයකින්

ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මෙහෙමයි:

“ඔබ ප්‍රඥාව සොයාගන්නෙහි නම් ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත.”—හිතෝපදේශ 24:14.

අනාගතය සුරක්ෂිත කරගන්න උදව් වෙන මඟ පෙන්වීම් ඔයාට ශුද්ධ ලියවිල්ලෙන් හොයාගන්න පුළුවන්.