පිබිදෙව්! 2016 අංක 1 | ප්‍රීතිමත් සිතක් ජීවිතයට එළියක්!

ශුභවාදීව හිතන එක ඔයා හිතනවාට වඩා ඔයාගේ ජීවිතයට ප්‍රයෝජනවත්.

මුල් පිටුවෙන්

ප්‍රීතිමත් සිතක් ජීවිතයට එළියක්!

සතුටින් ඉන්න බයිබලයේ තියෙන උපදෙස් උදව් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයා දන්නවාද?

සාක්ෂිකරුවන් ගැන තියෙන මේ අදහස් හරිද වැරදිද කියලා ඔයාම කියවලා බලන්න.

මේ ඔබේ පවුලටයි

නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?

නොබිඳෙන මිතුදමක් ඇති කරගන්න උදව් වෙන කාරණා 4ක් බලන්න.

අපේ විත්ති

ලීච්ටෙන්ස්ටියන්වලට යමු

මේ රට බලන්න අවුරුද්ද පුරාම සංචාරකයන් ඇදී එන්නේ ඇයි?

බයිබලයෙන් පිළිතුරක්

ස්වර්ගය

හොඳ මිනිස්සු හැමෝම ස්වර්ගයට යනවද?

නිර්මාණයක්ද?

පාට වෙනස් කරන දැල්ලා

දැල්ලාගේ මේ හැකියාව අනුකරණය කරලා ඉන්ජිනේරුවන් ක්ෂණිකව පාට වෙනස් වෙන ඇඳුම් හදන්න උත්සාහ කරනවා.

තවත් අංග

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

මිය ගිය කෙනෙක්ට අවට ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙනවද?

සල්ලි ගැන යෞවනයන්ගේ අදහස්

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.