2023 ඉවසීමෙන් බලාගෙන ඉන්න! තුන්දින සමුළුවේ වැඩසටහන

සිකුරාදා

සිකුරාදා වැඩසටහනේ තේමාව, “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය.” ඒක අරන් තියෙන්නේ 1 කොරින්ති 13:4න්.

සෙනසුරාදා

සෙනසුරාදා වැඩසටහනේ තේමාව, “සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.” ඒක අරන් තියෙන්නේ 1 තෙසලෝනික 5:14න්.

ඉරිදා

ඉරිදා වැඩසටහනේ තේමාව, “යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි.” ඒක අරන් තියෙන්නේ යෙසායා 30:18න්.

සහභාගි වන අයගේ දැනගැනීම සඳහා

සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

අපි ගැන

2024 තුන්දින සමුළුවට එන්න​ - “ශුභාරංචිය දේශනා කරන්න”

මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

සමුළු

මේ ආරාධනය ඔබටයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2023 ඉවසීමෙන් බලාගෙන ඉන්න! තුන්දින සමුළුව

මේ වසරේ පවත්වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාට හරිම සතුටින් ආරාධනා කරනවා.

සමුළු

නාට්‍යයේ ට්‍රේලර් එක: “ඔයාගේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න”

ජීවිතේ ප්‍රශ්න යෙහෝවාට තව ළං වෙන්න උදව් කරගන්න පුළුවන් විදිහ දැනගන්න.