ඉන්දුනීසියාවේ කෙනෙක්ට දේශනා කරන සාක්ෂිකරුවන්

2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2015 වසරේ කරපු දේවල් ගැන තොරතුරු සහ ඉන්දුනීසියාව තුළ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන තොරතුරු දැනගන්න.

2016 වාර්ෂික පදය

හෙබ්‍රෙව් 13:1 දීලා තියෙන්නේ හොඳ උපදෙසක් වගේම දිරිගැන්වීමක්.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

මේ දිරිගැන්වෙන ලියුමෙන් පෙන්වන්නේ jw.org අපේ වෙබ් අඩවිය, JW බ්‍රෝඩ්කාස්ටිං සේවය, මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම සහ 2015 පැවැත්වූ සමුළුව අපිට යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා ආශීර්වාද කියලයි.

“අපි JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්නෙ හරිම ආසාවෙන්!”

මේ වැඩසටහන් නිපදවද්දී පසුබිමේ සිදු වුණු දේවල් ගැන දැනගන්න.

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම වේගවත් කරයි

අලුත් නමස්කාර මධ්‍යස්ථානවල අවශ්‍යතාව සපුරන්න දැනටමත් වැඩකටයුතු සැලසුම් කරලා තියෙනවා.

වෝර්වික්වල වැඩකටයුතු

වෝර්වික්වල හදන ලෝක මූලස්ථානයේ අලුත්ම තොරතුරු දැනගන්න.

හමු නොවනා අයව සොයා

ඔහුගේ යාච්ඤාවට උත්තර ලැබුණා කියලා ටෙරීට හිතුණේ ඇයි?

වඩ වඩා දීප්තිමත් වන ආලෝකය

දේවවචනය ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි කරගන්න දෙවි උදව් කරලා තියෙන විදිහ බලන්න.

ශාඛා කාර්යාල කැප කිරීම්

2015 වසර මැඩගස්කරයේ සහ ඉන්දුනීසියාවේ ඉන්න සාක්ෂිකරුවන්ට විශේෂ වසරක්.

ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය තවත් භාෂාවලින්

2015 වසර තුළදී විතරක් භාෂා 16කින් නවලොව පරිවර්තන බයිබල් නිකුත් කළා.

නීතිය හා සම්බන්ධ වාර්තා

ලොව පුරාම සිදු වන ආගමික අසාධාරණකම්වලට විරුද්ධව සාක්ෂිකරුවන් පියවර ගනියි.

නන් දෙසින් වාර්තා - ලොව වටා සිදුවීම්

කෙන්ගේ සම්මාදම නමස්කාර මධ්‍යස්ථානය ඉදි කිරීමේ වැඩවලට ලොකු උදව්වක් වුණා.

අප්‍රිකා මහද්වීපය

ශුභාරංචිය කියන අමුතුම ක්‍රම ගැන දැනගන්න.

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

කාන්තාවක් රෑක පාළුතැනකට ගිහින් බයිබලය ඉගෙනගත්තේ ඇයි? නපුරු ගම්මුලාදෑනියෙක් සාක්ෂිකරුවන් එන කල් බලාගෙන හිටියේ ඇයි? සාක්ෂිකරුවන්ට දරුණු විදිහට සලකපු කෙනෙක් අඬන්න ගත්තේ ඇයි?

ආසියාව සහ මැදපෙරදිග

මොන දේට මුහුණ දෙන්න වුණත් සාක්ෂිකරුවන් ඒක සේවයට බාධාවක් කරගන්නේ නැහැ.

යුරෝපය

රෝමනි භාෂාව කතා කරන කෙනෙක්, හිරේ හිටිය කෙනෙක් සහ තමන්ගේ ජීවිතය එපා වුණු කාන්තාවක් සත්‍යයට ආපු විදිහ දැනගන්න.

ඕෂනියාව

සඟරා පුවරු හා මේස, අපේ වෙබ් අඩවිය හා වීඩියෝ හුඟක් අයට සත්‍යයට එන්න උදව් වෙලා තියෙනවා.

ඉන්දුනීසියාව ගැන තොරතුරු බිඳක්

ඒ රට ගැන, එහේ ඉන්න ජනයා ගැන තොරතුරු දැනගන්න.

කුළු බඩු වෙළදාම

16වෙනි සියවසේ ලෝක ආර්ථිකය ශක්තිමත් කළේ කුළු බඩු වෙළඳාම.

මෙතනින් තමයි මං වැඩ පටන්ගන්නේ

ඕස්ට්‍රේලියාවෙන් ආව නිර්භීත පුරෝගාමීන් කිහිපදෙනෙක් සේවයෙදී සාර්ථකව අභියෝග ජය ගත්ත විදිහ ගැන කියවන්න.

සේවය කරන්න භාවිත කළ ක්‍රම

නැවෙන් ගිහින් දේශනා කළාම සහ ගුවන්විදුලිය හරහා දේශන විකාශනය කළාම කතෝලික පූජකයන්ට හුඟක් තරහා ගියා.

බිබෙල්ක්‍රිං

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල තිබුණු දේවල් පිළිපැද්ද ඒ ආගමික කණ්ඩායම පස්සේ කාලෙකදී මිනිසුන්ගේ අදහස් උගන්වන්න පටන්ගත්තා.

ඔහු මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිට

කැරලිකරුවන් තියෝ සෙං බීගේ ගෙදරට පැනලා ඔහු ඉදිරියේම ඔහුගේ දේපළ කොල්ලකෑවත් ඒ දේපළට වඩා වටින දෙයක් ඔහුට තිබුණා.

බටහිර ජාවාවල ලැබූ වර්ධනය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන තහනම් කළත් ඔවුන් ඥානවන්තව ශුභාරංචිය දේශනා කළ විදිහ කියවලා බලන්න.

ජපන් හමුදාව පාලනය කරද්දී

දෙවන ලෝක මහා යුද්ධය කාලයේදී තමන්ගේ විශ්වාසය පාවා නොදී ජපන් හමුදාව යටතේ ලියාපදිංචි වෙන්න සහෝදරයන් ක්‍රමයක් හොයාගත්තා.

නිර්භීත පුරෝගාමියෙක්

ආන්ඩ්‍රේ ඉලයාස් පීඩා හා තර්ජන හමුවේ අවුරුදු 60ක් පුරා විශ්වාසවන්තව සේවය කළා.

මිෂනාරිවරුන්ගේ පැමිණීම

ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු මිෂනාරිවරුන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ සේවය ගැන කියවලා බලන්න.

තවදුරටත් ශුභාරංචිය ව්‍යාප්ත වෙයි

පූජකයන්ගේ විරුද්ධවාදිකම් නිසා සේවය නතර වුණාද?

තවත් මිෂනාරිවරුන් එයි

1970 ගණන්වල මැදභාගයේදී ශුභාරංචිය දේශනා කිරීමට ආයෙත් බාධා මතු වුණා.

සාරා වගේ වැඩ කරපු සහෝදරියක්

ටිටී කූටින් හොඳ ක්‍රිස්තියානි බිරිඳක් වුණු නිසා ගොඩක් ආශීර්වාද අද්දැක්කා.

අමතක නොවන සමුළුවක්!

කොච්චර බාධා තිබුණත් 1963දී සාර්ථකව සමුළුව පවත්වපු විදිහ ගැන විස්තර බලන්න.

මගේ ජීවිතේ බේරුණා!

රොනල්ඩ් ජැකාව මරලා වලලන්න ඒ වෙද්දිත් තැනක් ලෑස්ති කරලා තිබුණා.

අවුරුදු 50ක් පුරා සේවය කළ විශේෂ පුරෝගාමියෙක්

1964දී පූජකයෙක්, ‘සාක්ෂිකරුවන්ව මානොක්වරිවලින් අතුගාලා දානවා’ කියලා කිව්වා. ඔහු සාර්ථක වුණාද?

පාතාල නායකයෙක් හොඳ පුරවැසියෙක් වෙයි

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ඇත්තටම මෙහේ මොනවද කරන්නේ” කියලා බුද්ධි අංශ ප්‍රධානියෙක් ඇහුවා.

බාධා හමුවේ ඉදිරියට

“සාක්ෂිකරුවන් හරියට ඇණ වගේ” කියලා සමහරු කිව්වේ ඇයි?

රැස්වීම් තියන එක නැවැත්තුවේ නැහැ

සාක්ෂිකරුවන්ට විරුද්ධව තියෙන තහනම ඉවත් කරනවා කියලා දැනුම් දීපු දවසේ එක නිලධාරියෙක් මෙහෙම කිව්වා.“ඔයාලා දෙවියන්ට නමස්කාර කරන එක නවත්තන්න කාටවත් බැහැ. ඒ නිදහස ඔයාලට දීලා තියෙන්නේ දෙවියන්මයි.”

විපතේදී පෙන්වූ ආදරය

ඉන්දුනීසියාවේ ගූනුංසිටලි නගරය මුළුමනින්ම වගේ විනාශ වුණු වෙලාවේදී සහෝදරයන් විපතට පත් වුණු අයට ඉක්මනින්ම උදව් කරන්න ඉදිරිපත් වුණා.

අපි විශ්වාසය අත්හැරියේ නැහැ

හිරේදී විඳින්න වුණු පීඩා ගැන ඩැනියල් ලකෝලෝ කියපු දේ බලන්න.

කීකරු වුණ නිසා ජීවිත බේරුණා!

මුස්ලිම් අය සහ ක්‍රිස්තියානි අය අතර ඇති වුණ ගැටුම් නිසා සාක්ෂිකරුවන්ගේ ජීවිත තිබුණේ අනතුරේ.

සේවය තව තවත් වර්ධනය වෙයි

තහනම ඉවත්වීමත් එක්කම සාක්ෂිකරුවන්ගේ සේවය වර්ධනය වුණ විදිහ බලන්න.

දෙවියන්ගේ නම ගැන කිව්වේ ආඩම්බරෙන්

සංස්කෘතිය නිසා සාක්ෂිකරුවන්ට මුහුණ දෙන්න වුණ අභියෝග ඔවුන් ජය ගත්තේ කොහොමද?

වෙනස් විදිහේ ශාඛා කාර්යාලයක්

ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරන්න ආසාවෙන් හිටිය හුඟක් අය ඉන්දුනීසියාවට ආවා.

හිතුවටත් වඩා දෙවි අපිට ආශීර්වාද කළා!

ටූගාලා ඕයෝවල තිබුණ සභාවේ අයට හිතාගන්නවත් බැරි ආශීර්වාදයක් ලැබුණා!

ආයෙත් එක් වුණු අක්කයි නංගියි

බිහිරි සහෝදරියන් දෙදෙනෙක් පුංචි කාලයේදීම වෙන් වුණේ එක් කෙනෙක්ව හදාගන්න දුන්නු නිසයි. ඒත් පස්සේ කාලෙකදී ඒ දෙන්නා එකතු වුණා විතරක් නෙමෙයි ඒ දෙන්නටම සත්‍යයත් ලැබුණා.

සියවසකට පෙර—1916

1916දී සිදු වුණ දේ සහෝදරයන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ ගැන කියවලා බලන්න.

2015 වසරේ මුළු එකතුව

ශුභාරංචිය දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දරලා තියෙන්නේ මොන වගේ වෑයමක්ද?

යේසුස්ගේ මරණය සිහි කිරීම—2015 අප්‍රියෙල් 3 සිකුරාදා

සති 4ක වැඩසටහනෙන් ලැබුණේ පුදුමාකාර ප්‍රතිඵල