දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!

දෙවිගේ මිතුරෙක් වෙන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න මේ සඟරාව උදව් වෙයි.

1වන පාඩම

දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා

පොළොව පුරාම ඉන්න හුඟදෙනෙක් දෙවිගේ මිතුරන් වෙලා තියෙනවා. ඔයාටත් පුළුවන් දෙවිගේ මිතුරෙක් වෙන්න.

2වන පාඩම

ඔබට සිටිය හැකි හොඳම මිතුරා දෙවියි

සතුට සහ ආරක්ෂාව ලබාගන්නේ කොහොමද කියලා දෙවි ඔයාට කියලා දෙයි.

3වන පාඩම

ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි

දෙවි කැමති දේවල් සහ ඔහු අකමැති දේවල් ගැන දැනගන්න මේ සඟරාව ඔයාට උදව් වෙයි.

4වන පාඩම

ඔබට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් වන්නේ කොහොමද?

දෙවි ගැන ඉගෙනගන්න නිසා ඔහු අපිට අතීතයේදී කරලා තියෙන දේවල් සහ අනාගතයේදී ඔහු කරන්න යන දේවල් ගැන කියලා තියෙනවා.

5වන පාඩම

දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා

පාරාදීසය අපි දැන් මේ ඉන්න පොළොව වගේ නෙවෙයි. පාරාදීසය මොන වගේද කියලා දැනගන්න කැමතිද?

6වන පාඩම

පාරාදීසය අත ළඟයි!

කොහොමද ඒක හරියටම දැනගන්න පුළුවන්?

7වන පාඩම

අතීතයෙන් අනතුරු ඇඟවීමක්

බයිබලයේ තියෙන නෝවාගේ කාතවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8වන පාඩම

දෙවිගේ සතුරෝ කවුද?

ඔයාට පුළුවන් දෙවිගේ සතුරන්ගේ බලපෑමට අහුවෙන්නේ නැතුව ඉන්න.

9වන පාඩම

දෙවිගේ මිතුරෝ කවුද?

යෙහෝවා දෙවි ගැන දැනගන්න ඕනෙ මොනවාද?

10වන පාඩම

සැබෑ ආගම සොයාගන්නා ආකාරය

සැබෑ ආගම අඳුරගන්න උදව් වෙන දේවල් කීපයක් මේ පාඩමෙන් දැනගන්න පුළුවන්.

11වන පාඩම

බොරු ආගම ප්‍රතික්ෂේප කරන්න!

බොරු ආගම් අඳුරගන්නේ කොහොමද? ඒවා ඒ තරම් නරකයි කියන්නේ ඇයි?

12වන පාඩම

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

මරණයේදී සිදු වෙන දේ ගැන බයිබලයේ පැහැදිලිවම කියලා තියනවා.

13වන පාඩම

මායාව සහ මන්ත්‍ර ගුරුකම් වැරදියි

මන්ත්‍ර ගුරුකම් කරන අයට දෙවි අකමැති අයි?

14වන පාඩම

දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි

දෙවි අකමැති නරක පුරුදු මොනවාද කියලා මේ පාඩමෙන් දැනගන්න.

15වන පාඩම

දෙවිගේ මිතුරන් යහපත් දේ කරනවා

දෙවිගේ මිතුරෙක් වෙන්න අපිට කරන්න පුළුවන් සමහර හොඳ දේවල් මොනවාද?

16වන පාඩම

දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමය පෙන්වන්න

කෙනෙක්ව දිගටම යාළුවෙක් කරගන්න නම් එයා එක්ක කතා කරන්න, එයා කියන දේ අහන්න, අනිත් අයට එයා ගැන හොඳ දේවල් කියන්න ඕනේ. දෙවිගේ මිතුරෙක් වෙන්නත් මේ දේවල් වැදගත් වෙනවා.

17වන පාඩම

මිත්‍රත්වයක් පවත්වාගැනීමට නම් ඔබ මිතුරෙක් වෙන්න ඕනේ

දෙවි ගැන ඉගෙනගන්න තරමට ඔහුට තියෙන ආදරේ තවත් වැඩි කරගන්න පුළුවන්.

18වන පාඩම

සදහටම දෙවිගේ මිතුරා වෙන්න!

දෙවිගේ මිතුරන්ට ඔහු සදාකාල ජීවිතය කියන තෑග්ග ලබාදෙනවා.