2020-2021 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත

චාරිකා සමුළු වැඩසටහන ලබාගෙන ශාඛා කාර්යාල නියෝජිත විසින් ඉදිරිපත් කරන දිරිගන්වනසුලු දේශන ගැන දැනගන්න. චාරිකා සමුළුවේ තේමාව ‘යෙහෝවා දෙවි නිසා ප්‍රීති වෙන්න’ යන්නයි.

‘යෙහෝවා දෙවි නිසා ප්‍රීති වෙන්න’

ශාඛා කාර්යාල නියෝජිතයෙක් සහභාගි වන චාරිකා සමුළුවේ උදෑසන සහ දහවල් තියෙන දේශනවල වේලාවන් වැඩසටහන් පත්‍රිකාවෙන් බලන්න පුළුවන්.

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේ ප්‍රශ්නවලට උත්තර සමුළුවෙන් දැනගන්න පුළුවන්.