Skip to content

2014 පැවැත්වූ ජාත්‍යන්තර සමුළු - නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

2014 පැවැත්වූ ජාත්‍යන්තර සමුළු - නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

බයිබලයේ සඳහන් වන දෙවිගේ රාජ්‍යය අදට ගැළපෙන දෙයක්ද? ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් එක පවුලක් වගේ එකට ඉඳගෙන දෙවිගේ රාජ්‍යය ගැන ඉගෙනගන්න විදිහ බලන්න.