Skip to content

ඉතිහාසයේ ලියැවෙන ලෝක මූලස්ථානයේ ඉදි කිරීමේ වැඩ

ඉතිහාසයේ ලියැවෙන ලෝක මූලස්ථානයේ ඉදි කිරීමේ වැඩ

මේ දවස්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය නිව් යෝර්ක්වල වෝර්වික් කියන ප්‍රදේශයේ ඉදි කරනවා. මේ වැඩකටයුතු ඉක්මනින්ම කරන්න එක්සත් ජනපදයේ විවිධ පළාත්වලින් ස්වේච්ඡා සේවකයන් ඇවිත් උදව් කරනවා. ඔවුන් හරිම ආසාවෙන්, කඩිසරව සහ කිසිම මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැතුව වැඩ කරනවා. ඔවුන් මේ සේවය සලකන්නේ දෙවියන්ට දෙන තෑග්ගක් විදිහටයි. ඔවුන් මහන්සි වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න.