ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

හොං කොං

  • හොං කොංහි ෂව් කෙයි වාන්වල පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය

තොරතුරු - හොං කොං

  • ජනගහනය 74,98,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 5,464
  • සභා ගණන 70
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 1,380

මුරටැඹ

දිදුලන තරුවක් වෙනවාට වඩා වටිනා දෙයක්!

මීනා හං ගොඩෙන්සි තරුවක් වුණේ එක රැයකින්. ඒත් ඒ අලුත් ජීවිතය ඇය හිතුව විදිහේ එකක් නෙමෙයි.