Skip to content

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය සඳහා තොරතුරු)

බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් (1වෙනි කොටස)

අධ්‍යයනය සඳහා තොරතුරු කියන මේ කොටස පදනම් වෙලා තියෙන්නේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 18වෙනි පරිච්ඡේදය මතයි.

ක්‍රිස්තියානීන් බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි? කෙනෙක් බව්තීස්ම වෙන්න පෙලඹෙන්න ඕනෙ ඇයි? ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.