Skip to content

පටුනට යන්න

jw.org පාවිච්චි කරන විදිහ

jw.org පාවිච්චි කරන විදිහ

jw.org වෙබ් අඩවියේ තියෙන features දැනගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

 

වෙබ් අඩවියේ ප්‍රකාශන හොයාගන්න

වෙබ් අඩවියේ තියෙන ප්‍රකාශන සහ වීඩියෝ පහසුවෙන් හොයාගන්න මේ පියවර අනුගමනය කරන්න. සොයන්න කියන අංගය පාවිච්චි කරලා ප්‍රකාශන සහ වීඩියෝ හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න.

වෙන භාෂාවකින් තොරතුරු හොයාගන්න

වෙන භාෂාවකට මාරු වෙන විදිහ, වෙබ් පිටුවකට මාරු වෙන විදිහ හෝ වෙන භාෂාවක ප්‍රකාශනයක් හොයාගන්න විදිහ දැනගන්න.

JW.ORG වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන්න

වීඩියෝ එකක් හොයාගෙන ඒක ප්ලේ කරන්න. වීඩියෝ වර්ග නැත්නම් වීඩියෝ එකතුවක් යටතේ තියෙන හැම වීඩියෝ එකක්ම බලන්න. වීඩියෝ එකේ ප්ලේ බට්න් එක පාවිච්චි කරන විදිහ. වීඩියෝ එකක සෙටිංස් වෙනස් කරන්න.

මොබයිල් ඩිවයිස් එකකින් JW.ORG වෙබ් අඩවිය පාවිච්චි කරන විදිහ

මෙනු, ප්‍රකාශන හා ඔන්ලයින් බයිබලය නැවිගේට් කරන විදිහ වගේම ලිපියේ ඕඩියෝ ට්‍රැක් එකට සවන් දෙන විදිහ දැනගන්න.

ලිපියක, වීඩියෝ එකක නැත්නම් ප්‍රකාශනයක ලින්ක් එක යවන්න

jw.org වෙබ් අඩවියේ ලින්ක් එක යවන්න කියන කොටස පාවිච්චි කරන්න පුළුවන් විදි.

ඇමසන් ඇලෙක්සා සඳහා සකස් කරලා තියෙන JW.ORG ස්කිල් පාවිච්චි කරන විදිහ

අලෙක්සා සපෝර්ට් කරන ඩිවයිස් එකකින් jw.org එකේ තියෙන ඕඩියෝ ප්ලේ කරන්න.

නිතර අසන ප්‍රශ්න​—JW.ORG

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.