Skip to content

2017 ජූලි 3
අලුත්ම දේවල්

“බයිබල් අධ්‍යයනය සඳහා” කියලා අලුත් අංගයක්

“බයිබල් අධ්‍යයනය සඳහා” කියලා අලුත් අංගයක්

jw.org/si වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” කියන කොටසට “බයිබල් අධ්‍යයනය සඳහා” කියලා අලුත් අංගයක් අතුළත් කරලා තියෙනවා. ඒකෙන් බයිබලය අධ්‍යයනය කරන්න උදව් වෙන පොත්, වීඩියෝ සහ තවත් හුඟක් දේවල් හොයාගන්න පුළුවන්. කලින් “යෞවනයන්” කියන කොටස යටතේ තිබුණ “බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු (අධ්‍යයනය සඳහා තොරතුරු)” කියන කොටසත් මේ අලුත් අංගයට ඇතුළත් කරලා තියෙනවා.

බයිබල් අධ්‍යයනය සඳහා” යන කොටස බලන්න