2025 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව
සිකුරාදා
සිකුරාදා වැඩසටහනේ තේමාව “ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි.” ඒක අරන් තියෙන්නේ මතෙව් 4:10න්.
සෙනසුරාදා
සෙනසුරාදා වැඩසටහනේ තේමාව ‘ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ.’ ඒක අරන් තියෙන්නේ යොහන් 2:17න්.
ඉරිදා
ඉරිදා වැඩසටහනේ තේමාව ‘පියාණන්ගේ බලයේ මඟ පෙන්වීම් පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කරන්න.’ ඒක අරන් තියෙන්නේ යොහන් 4:23න්.
සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
අපි ගැන
2026 තුන්දින සමුළුවට එන්න - “සදාකාලික සතුට”
මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.
සමුළු
මේ ආරාධනය ඔබටයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2025 “පවිත්‍ර නමස්කාරය” තුන්දින සමුළුව
සැබෑ නමස්කාරය ගැන යේසුස් ඉගැන්නුවේ මොනවාද?
සමුළු
බයිබල් නාට්‍යයෙන් බිඳක්: යේසුස්ගේ ජීවිත කතාව: 2වෙනි සහ 3වෙනි දිගහැරුම්
යේසුස් සේවය පටන් අරන් ගෝලයන්ව තෝරගන්නවත් එක්කම ඔහුගේ සේවයට විරුද්ධවාදීකමුත් එනවා.

