2025 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව
සිකුරාදා
සිකුරාදා වැඩසටහනේ තේමාව “ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි.” ඒක අරන් තියෙන්නේ මතෙව් 4:10න්.
සෙනසුරාදා
සෙනසුරාදා වැඩසටහනේ තේමාව ‘ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ.’ ඒක අරන් තියෙන්නේ යොහන් 2:17න්.
ඉරිදා
ඉරිදා වැඩසටහනේ තේමාව ‘පියාණන්ගේ බලයේ මඟ පෙන්වීම් පිළි අරන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කරන්න.’ ඒක අරන් තියෙන්නේ යොහන් 4:23න්.
සහභාගි වන අයගේ දැනගැනීම සඳහා
සමුළුවට අදාළ තොරතුරු ගැන දැනගන්න.
මේවා බලන්නත් ඔයා කැමති වෙයි
අපි ගැන
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු
මේ විශේෂ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා සියලුදෙනාටම ආරාධනා කරන්න කැමතියි. අය කිරීමක් නැහැ.
සමුළු
මේ ආරාධනය ඔබටයි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2025 “පවිත්‍ර නමස්කාරය” තුන්දින සමුළුව
සැබෑ නමස්කාරය ගැන යේසුස් ඉගැන්නුවේ මොනවාද?
සමුළු
බයිබල් නාට්‍යයෙන් බිඳක්: යේසුස්ගේ ජීවිත කතාව: 2වෙනි සහ 3වෙනි දිගහැරුම්
යේසුස් සේවය පටන් අරන් ගෝලයන්ව තෝරගන්නවත් එක්කම ඔහුගේ සේවයට විරුද්ධවාදීකමුත් එනවා.

