සිංහල
රූපවලට නමස්කාර කරන එක ගැන දෙවියන් මොනවාද හිතන්නේ?
https://cms-imgp.jw-cdn.org/img/p/1102020414/univ/art/1102020414_univ_sqr_xl.jpg
ebtv

රූපවලට නමස්කාර කරන එක ගැන දෙවියන් මොනවාද හිතන්නේ?

රූපවලට නමස්කාර කරන එක ගැන දෙවියන් මොනවාද හිතන්නේ?

දෙවියන්ව අපිට පේන්නේ නැහැ. එහෙනම් ඔහුට ළං වෙන්නේ කොහොමද? රූප පාවිච්චි කළොත් දෙවියන්ට ළං වෙන්න පුළුවන්ද?